Part List

FPV Drone Parts Price List



ගොඩක් අය හැම වෙලේම මගෙන් අහන දෙයක් තමා FPV Drone එකක් හදාගන්න මොනවද ගන්න ඕන ? කොහෙන්ද ගන්න ඕන ? ඒ වගේම ගනන් කොහොමද කියන එක..

ඉතිං මම තීරණය කරා.. මුලින්ම FPV එකක් හදන කෙනෙක්ට ගන්න ඕන parts ටික list එකකට දාන්න.. ඒ වගේම ඕන කෙනෙක් ඉන්නවා නම් ගෙන්නලා දෙන්න වගේම හදලා දෙන්නත්.... 😊


(මෙතන මම දාලා තියන මිල ගනන් කාලෙක් කාලෙට වෙනස් වෙන්න පුලුවන්.  මෙතන තියෙන්නේ 2021-06-17 වෙනකොට තියන මිල ගනන්. )

 (මෙතන කිසිම එකකට Shipping / TAX එකතු කරලා නැහැ. ගන්න item එක අනුව ඒවා වෙනස් වෙන නිසා list එකට එකතු කරන්න විදිහක් නැහැ )

(මෙතන මම list එකේ දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් mid range වල බඩු list එකක්.  මීට අඩුවට තියන parts වලින් හැමදාම drone එක හද හදා ඉන්නවා හැර fly කරන්න වෙන්නේ නැහැ..  ඒ වගේම මෙතන මේ දාලා තියන parts වලින් Johnny FPV වගේ දෙයක් කරන්න පුලුවන් කියලා බලාපොරොත්තු වෙන්නත් එපා..  ඒ parts ඔක්කොම මේ වගේ දෙගුණයක් තුන්ගුණ‍යක් වගේ වෙනවා.. )




Transmitter & Receiver













FPV Goggle










5 inch Frame
(Frame නම් කැමති model එකක් අවුලක් නැහැ , මෙතන නැති ඒවා උනත්)










Motors & ESC



(උඩ තියන Racerstar එකටත් වඩා අඩුවට T Motor Velox එක SLRC store එකෙන් හෝ මගෙන් ගන්න පුලුවන් )





මේ Racerstar ESC එක පාවිච්චි කරන්න පුලුවන් උඩ තියන Racerstar සහ Velox motor දෙකට විතරයි











Flight Controller 









FPV Camera











Video Transmitter (VTX)










FPV Antenna









Props










Battery & Charger








Others






දැනට list එක තමයි මේක..  ඒ වගේම ආයෙත් කියනවා නම් මෙතන කිසිම Shipping / TAX වල ගානක් එකතු වෙලා නැහැ, ගන්න බඩු අනුව shipping සහ TAX වෙනම එකතු වෙනවා.. ඒක ඔයාම තනියම ගෙන්නගත්තත් අපි ගෙන්නලා දුන්නත් අදාලයි..

ඒ වගේම මෙතන තියන සමහර items දැනට අපි ගාව stock තියනවා (Motors / FC / ESC / Lipo ) ඒ වගේ ඒවා කිසිම shipping / tax එකතුවක් නැතුව මේ දාලා තියන ගානටම දෙන්න පුලුවන්..



ඉතිං FPV Drone එකක් හදන්න කැමතී නම් මේ බඩු ටික ගෙන්නගන්න උවමනා නම් 
Pradeep Lakmalයන මාව හෝ
SLRC Store එක හෝ
Nisala Nadeeraව 
Contact කරගන්න..


    

නිකන් ආතල් එකට වගේ Johnny FPV පාවිච්චි කරන Parts list එකත් මං මෙතන දාන්නම්.. මේවා උනත් ගෙන්නල දෙන්න බැරිකමක් නැහැ 



Transmitter / Module / Antenna






Goggle / Receiver Module / Antenna





Frame





Motors




Flight Controller / ESC






FPV Camera / Video Transmitter / Antenna







Props






Battery


























Post a Comment

0 Comments